Description
– Reduces hair fall
– Promotes hair growth
– Prevents breakage and thinning of hair
– Get strong, healthier & nourished hair
– Makes your hair shiny, voluminous and smooth
හිසකෙස් ගැලවී යාම දින 6ක් ඇතුළත නවතා දමයි. (සායනිකව තහවුරු කර ඇත)

කොණ්ඩයට ස්වභාවික කළු පැහැයක් ලබාදෙයි.

හිසකෙස් වර්ධනය වේගවත් කරයි.

කොණ්ඩය අකලට පැසීම වළක්වයි.

PCOS තත්වයගෙන් පෙළෙන අයගේ හිසකෙස් වැටීම නවතා දමයි

තයිරොයිඩ් ආබාධ සහිත පුද්ගලයන්ගේ හිසකෙස් ගැලවීයාම වළකා දමයි

හෝමෝන අසමතුලිතතාවයෙන් පීඩා විඳින්නන්ගේ හිසකෙස් ආරක්ෂා කරයි.

Stress නිසා සිදුවන අකලට කෙස් වැටීම නවත්වයි.

පිළිකා රෝගීන්ගේ හිසකෙස් වර්ධනයට උපකාරීවේ

විවිධ බෙහෙත් වර්ග නිසා සිදුවන කොණ්ඩය යාම වළකයි.

රසායනික ද්
රව්
ය නිසා හානියට පත් හිසකෙස් නැවත යථා තත්වයට පත්කර කොණ්ඩය ආරක්ෂා කරයි.

ගර්භණී සමයේ කෙස් වැටීම නවත්වා හිසකෙස් රැකගනියි.

හිස්සොරි මුලුමනින්ම නවතා දමයි.

නළල දෙපස හිසකෙස් අඩු තැන් වල හිසකෙස් වර්ධනය කරයි.

කෙස් අග පැලීම නවත්වයි

උකුණන් වඳ කරයි.
ස්වභාවික අමුද්
රව්
යවලින් නිෂ්පාදනය කරපු ගනේෂා හෙයා ඔයිල්
Shamal Silva –
Can arrange delivery for Warakapola?
info@carelink.lk –
Dear Sir/Madam,
Thank you for reaching out.
We provide island wide fast delivery (LKR450 per 1kg).
Please place the order through the website or contact us on +94 77 778 3939 (whatsapp) for assistance.
Hoping to server you soon!
Thank you
CareLink Team